මේ කැමරාවේ තියන විශේෂත්වයක් තමයි ඔයාගෙ ස්මාට්ෆෝන් එකත් එක්ක කැමරාව wifi හරහා සම්බන්ද කරන්න පුලුවන් වීම. මේ සදහා yi camera කියන app එක ඔයාගෙ ෆෝන් එකේ install කරගන්න ඕනෙ. කැමරාව සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ මේ app එකෙන්. ඡායාරූප, වීඩියෝ වගේම තවත් mode කිහිපයක් මේ කැමරාවේ අන්තර්ගත වෙනවා. මේ ඕනම mode එකකට මාරු වෙන්න, ඡායාරූප ගන්න, කැමරාවේ සියලු සැකසුම් වෙනස් කරන්න වගේම කැමරාවේ බැටරි ප්රතිශතය බලා ගන්නත් මේ app එකෙන් පුලුවන්.
Contact Us
Sunday, October 25, 2015
මොකක්ද මේ Xiaomi yi
මේ කැමරාවේ තියන විශේෂත්වයක් තමයි ඔයාගෙ ස්මාට්ෆෝන් එකත් එක්ක කැමරාව wifi හරහා සම්බන්ද කරන්න පුලුවන් වීම. මේ සදහා yi camera කියන app එක ඔයාගෙ ෆෝන් එකේ install කරගන්න ඕනෙ. කැමරාව සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ මේ app එකෙන්. ඡායාරූප, වීඩියෝ වගේම තවත් mode කිහිපයක් මේ කැමරාවේ අන්තර්ගත වෙනවා. මේ ඕනම mode එකකට මාරු වෙන්න, ඡායාරූප ගන්න, කැමරාවේ සියලු සැකසුම් වෙනස් කරන්න වගේම කැමරාවේ බැටරි ප්රතිශතය බලා ගන්නත් මේ app එකෙන් පුලුවන්.
Subscribe to:
Posts (Atom)



